Skip to main content
ප්‍රශ්නය

දරුවන් දෙදෙනෙක් අතර තියෙන්න ඕන පරතරය කොපමණද?

What gap should there be between two children?

Dr,mata aurudu 2duwek innawa mahata thawa daruwek hada ganime kalasimawa harida.babala athara thibena paratharaya kumakda

අසන ලද්දේ: Ma*** · වයස 32

ඔව්. දරුවන් දෙදෙනෙකු අතර වසර 2ක හෝ තුනක පරතරයක් තබා ගැනීම සුදුසුයි.