මුල් මාසවල ලේ යන්නේ PCOS තියෙන නිසාද?
Is light bleeding in early pregnancy caused by PCOS?
Dr mata pcos thibenawa.mences masa ganakin hedenne.roma kupa wedi ege.marry kalata passe godak mahat una.man vog kenek gen behet gatta.e dr mata giya parama mencea hedenna behet dila dimba morannat behet dunna.pcos walata behet kale ne.eka masenma man pregnet una.eth mul masa tike tika tika bleed una.la patata le thibuna.behet 4k widda ekata hari giya.dr man 2ni baba hadannat vog kenek gawata giya.e parat behet aran eka masenma man pregnet una.eth kalin para wagema la rathu patata bleed wenawa.behet 4k widinna niyama kala dr.scan karala baba hodin kiwa.den sati 9e.ane dr babat hodin nam ehema la patata bleed wenne mata pcos thiyana nisada.
මෙය සුලබ තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ. pcos තත්වය මෙයට සම්බන්ධ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ පහළින් තියෙද්දී විටින් විට ලේ පොඩ්ඩක් යෑම සාමාන්‍යද?Is light spotting on and off normal with a low-lying placenta?
ගැබිනි මුල් මාස වල ටික ටික ලේ යන එක බරපතළද?Is light bleeding in the first months of pregnancy serious?
වැදෑමහ පහළින් තියෙනවා නම් මොනවද කරන්න ඕන?What should I do if my placenta is low (placenta previa)?
ගැබ් ගත් මුල් සතිවල දුඹුරු පාටට සුද යාම සාමාන්‍යද?Is light brown discharge in early pregnancy normal?