Skip to main content
ප්‍රශ්නය

දිලීර ආසාදනය සුව නොවුණොත් ගැබ් ගන්න බැරිද?

Does an untreated fungal infection prevent pregnancy?

Hai, dear dr. Ma vivaha wi wasara 3 gatha we. Denata 1year pamana kalayaka sita apa pregnancy wimak balaporoththu u namuth eya success wuye netha. Ma fungel nemathi rogi thathwayakin pelena nisa vog doctors pawasanuye eya suwa kirimen pasu pregnancy condition ekak laba gatha heki bawai. 1 year kalayaka sita mema vergin fungel rogayen pele. Beheth kalada suwa wimak netha. Plz, help me. Tnks a lot.

අසන ලද්දේ: K.*** · වයස 29

වෛද්‍ය වරයකෙු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ තත්වයට ප්‍රතිකාර තිබෙනව. ගැබ් ගැනීමට එය බාධාවක් වෙන්නෙ නැහැ.