Skip to main content
ප්‍රශ්නය

බබාගේ බර අඩු නම් සති 2ක් කලින් ගන්නේ ඇයි?

Why deliver two weeks early when the baby's weight is low?

doctor mama pregnent wela dan masa 36i babage bara scan eken pennuwe 2106g kiyala docor bara madi kiyala sathi 2k kalin babawa gamu kiwa.e bara madida doctor.ai ehema kalin babawa ganne.eka babata prasnayak weida doctor.

අසන ලද්දේ: ma*** · වයස 24

බබාගේ වර්ධනය අඩුදැයි තීරණය කරන්නෙ බර පමණක් සැලකීමෙන් නොවෙයි. ස්කෑන් පරික්ෂණයේදී තව බොහෝදේ සොයා බලනව. ඒ වගේ අවස්තාවක දරුවාට අවදානමක් අැතිනම් එය අඩුකර ගැනීමට කලින් දරුවා බිහිකිරීම සුදුසුයි. වර්ධනය අඩුවීම ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/512-iugr.php