ගැටලුව සැමියාගේ කියා හිතෙනවා නම් මොකද කරන්නේ?
What to do if you suspect the problem is the husband's?
Sir mama badala auruddak wanda yanawa thama babala na.mata hethanawa aka mahaththayaga prashnayak nesa keyala.ath aka ayata keyanda ba.mama mokada karanda?daruwak labai keyala hethuwath thama na.mama aka masayak dat wana dena pahu wala una.ath man hethuwa daruwak labanda wanda athi keyala.ath eta pahuwada man dat una.
ඔබ දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. එවිට දෙදෙනාගේම ගැටළු ඇතිදැයි එකවර පරීක්ෂා කර බලන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?