Skip to main content
ප්‍රශ්නය

සීනි කන්නේ අඩුවෙන් උනත් ගර්භණී දියවැඩියාව එනවද?

Can gestational diabetes happen even if you eat little sugar?

Doctor mama dan sathi 6 ka garbani mawak ada clinic ekata giyata pasuwa mata kiwwa OGTT eka 8.5 hodatama wadi kiyala mn samanniyayen panirasa kama kanne godak aduwen eth mese wadi wiya hakida mn ahara palana kala yuthu wanme keseda

අසන ලද්දේ: අන*** · වයස 33

මේ ගැන ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. දියවැඩියා පාලනය සඳහා තමයි සීනි ආහාර වලින් වැලකීම අවශ්‍ය. දියවැඩියාව අැතිවීමට හේතුව ආහාර නොවෙයි.