ප්‍රශ්නය
Dr. Dimbakoshaya left eka idimimta hethuwa kumakda ain siduwanne kumakda
පිළිතුර
පොලිසිස්ටික් වැනි තත්වයක් මෙයට හේතු වෙන්න පුළුවන්. හරියටම හේතුව දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.