Skip to main content
ප්‍රශ්නය

හෝමෝන කරල ඉවත් කළාට පස්සේ ගැබ් ගන්න පමා වෙනවද?

Does conceiving take time after a hormone implant is removed?

අවුරැදු 5කට හෝමොන කරලක් තැන්පත්කර එම කාලය ඉවර විමෙන් පසුව එය ඉවත් කර මාස හතරක් වෙනවා.හැම මසකම සරැ කාලයේ හැමදාම එකතු වුනත් එයින් කිසිම පුතිඵලයක් නැ.ගිය මාසෙ ඔසප් වුනේ 11.මෙි මාසේ 7.මෙයට කුමක් කල යුතුද.මා ෆෝලික් ඇසිඩි හැමදාම ගන්නවා.

අසන ලද්දේ: I.*** · වයස 30

තව මාස කිහිපයක් උත්සාහ කර බලන්න පුළුවන්. ඔබේ ඔසප් වීම අක්‍රමවත් නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.