ප්‍රශ්නය
Dr man sathi 32ka gabini mawak.dr dan masayak witara yoni margawa arambaye wam paththe pamanak wedanawak pawathinawa.muthra pariksha kara ewada normal.namuth wam pasa wedanawa pawathi.eya rogayakda?
පිළිතුර
මෙයට හේතුව පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපහසුයි. බොහෝවිට සාමාන්‍ය තත්වයක් විය හැකියි.