ඔසප් වීම පමා වෙලා ටෙස්ට් නෙගටිව් නම් මොකද කරන්නේ?
Period late but the test is negative: what to do?
Mn bedapu kenek.Mage period antimata une march 29 .mage hariyatama dawas 28n aye period heden oni aprial 25. Et hedun ne.urin check kalama negative.strip walin beluwama invalid.mn mokakda krn
ඔසප් වීම ප්රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. නමුත් කලබල වීමට අවශ්ය නැහැ. මේ ගැන නිවැරදිව දැන ගන්න නම් පරීක්ෂණ අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?