නම: Na*** | වයස: 24
ගැටළුව

Doctor mata mekata pilithurak laba denna.mata aurudu 4ka vhthara edan mensas hadenne masa 3.4kata sarayai.doctor kenekgen ahuwahama ki hama masekata mase mula beheth bonnaethakota 12wenida wenakota mensas hadei kiyala.masa 3.4kata sarayak.hadena eka babek hadankota prashnayak weida.beheth bela mensas hadila nawathunata passe sathi2ka saru kaleda.ethakota babek hadanna puluwanda

පිළිතුර


මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා ඔබේ ඩිම්බ කෝෂවලින් සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදු නොවීමට ඉඩ තිබෙනව. එසේ නම් ඔබට ගැබ් ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)