Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තාම ඔසප් වීම නවතින්නේ කොපමණ කාලයක්ද?

For how long do periods stop after conceiving?

Gab aragaththoth osap wime kopamana kalayakata nawathinawada

අසන ලද්දේ: Ra*** · වයස 21

ගර්භණී කාල සීමාව තුල ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. දරු ප්‍රසූතියෙන් පසු නැවත ඔසප් වීම ආරම්භ වීමට සති 6 සිට මාස 6ක් දක්වා කාලයක් ගත වෙන්න පුළුවන්.