Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama laparotomy operation eka karala gedi 2 k thibila as kara.dan ayith gediyak awith.ai doctor ehema nawatha gedi anne...

අසන ලද්දේ: Ra*** · වයස 25 · 653 views

පිළිතුර

සමහර ගෙඩි නැවත නැවත අැති වෙනව. විවෘත සැත්කම් මගින් මෙවැනි ගෙඩි ඉවත් කිරීම එතරම් සුදුසු නැහැ.