Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, mata satgi 10 . mata suda yanwa wage deyk yanwa. Pregnet wenna kalinuth thibuna. kalathurakin wenne. meka daruwta prashnayakda?

අසන ලද්දේ: Ch*** · වයස 26 · 802 views

පිළිතුර

මෙය දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී අවශ්‍යනම් මෙයට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.