වැදෑමහ පහළින් පිහිටියොත් මොකද වෙන්නේ? ඒක උඩට යනවද?
What happens if the placenta is low, and will it move up?
Doctor mata me prasna tika pehadili karala denawada?wedamaha pahalin thiyenakota mokada wenne? Baba harenakota aka udata yanawada.. nethnam sathkamak karanna onada. Mehema thathwayakadee parissam wenna ona kohomda. ..mehema wenna hethu monada...
මුල්ම ස්කෑන් පරීක්ෂණයේදී වැදෑමහ පහලින් පිහිටීම සුලබයි. පසුව සති 34දී පමණ නැවත පරීක්ෂා කර බලන විට මෙය සාමාන්‍ය ස්ථානයට ගමන් කර ඉහලින් පිහිටයි නම් ගැටළුවක් නැහැ. නමුත් දිගටම වැදෑමහ පහතින් පිහිටන විට හදිසියේ රුධිර වහනයක් සිදු වීමට අවදානමක් තිබෙනව. එවැනි කාන්තාවන් ලිංගික සංසර්ගයේ යෙදීමෙන් වැලකී සිටිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?