ගැබිනි කාලයේ රුධිර පීඩනය 130/90 නම් අවදානම්ද?
Is a blood pressure of 130/90 in pregnancy risky?
Mama Dan sati 22ka gabiniyak.mage bp 130/90 me first pregnancy eken passe avurudu 8kata passe pregnent une. Me bp leval eka avadanamda. Man gata yuthu idiri piyavara kumakda?
ඔව්. ඔබේ රුධිර පීඩනය වරින් වර පරීක්ෂා කර බැලීම අවශ්යයි. සමහරවිට ඖෂධ ප්රතිකාරත් අවශ්ය වේවි. වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?