Skip to main content
ප්‍රශ්නය

ගර්භණී වුණාට පස්සේ බයිසිකල් පදින්න හොඳ නැද්ද?

Is cycling unsafe once you are pregnant?

Doctor pregnant unata passe bick padinna kopamana kaalayakata hoda nedda?

අසන ලද්දේ: Ma*** · වයස 30

බයිසිකල් පැදීම වැනි කටයුතු වල යෙදීම දරු ගැබට හානි කර වෙන්නෙ නැහැ.