දින 45කට වරක් ඔසප් වෙනවා නම් ගැබ් ගන්න අමාරුද?
Is conceiving harder with a 45-day cycle?
Dr samahara ayta mensas dawas28 hedenawa samahara ayta 45 warak hedenawa .digatama dawas45 hedenna ayata babek hadanna amaruda.dr ehema hedenna ayata babala hitinawalu need .Dr Mata hedenne dawas45 ta parak .API Masa 4 withara babe hadanna .hadanawa .eth ne ne thanma .mokaddda Dr babek had ganna ikmanata Onnam karanna one. Mage wayasa 25 has ban ge 31 thama API parak kuda .Neththam Thawa Kal ariyoth prashnayak weida
දින 45න් ඔසප් වීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. නමුත් ඔබේ ඩිම්බ කෝෂවලින් සාමාන්ය පරිදි ඩිම්බ පිටවීම සිදුවේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?