නම: Th *** | වයස: 36
ma pregnat wi sathi 5i..scan eke itha kuda gedi 2k (fivebride) garbashaye athi bawa kiuwa ..ma hata kalu patata shrawayak itha kuda pramanayk wahanaya wenawa widin wita...mage kalalaya nathi we yai biyak pawathi..mese yana wita prathikara lesa injection ekak laba duni..ma hata tawama vog doctor kenk channel kirimata nohaki wiya..prathikara ETU ekakin gaththe private hospital ekakin
පිළිතුර

විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙය සාමාන්‍ය තත්වයක්. ගබ්සවක් වීමට ඇති ඉඩකඩ අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 27
Daruwek sedima sadaha ek u vita pita karana shukranu miniththu 2.3 kin apahu galagena enawa.pragnant wenneth Na.mese siduwanne ay?
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ga *** | වයස: 29
Dr man marry Kerala aurudu10 wenawa.babala dennek innawa.dan palaweni baba labeddi sudata yana eka thibuna.dan nawathath kalayaka patan digatama suda yama thiyenawa.eka nittawatama hoda karaganna puluwanda
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ආසාදන තත්වයක් ඇති දැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගෙන සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න .

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: හං *** | වයස: 20
වෛද්‍යතුමනි .මාගේ ඔසප් වීම මාස 2 කක සිට අකුමවවී ඇත .ජමයි මස දක්ව .ක්‍රමව සිදු වුවද. ජුනිවන මස එසේ සිදු වුයේ නැත .ජුලිවන මස නැවත ඔසප් වීම සිදු වුවද. අගෝසතු මස නියමිත දිනට සිදු වුයේ නැත. මෙය භයානක තත්වයක්ද මෙයට හේතුව සහ ප්‍රතිකාර පිලිබද දැනුවත් කරන්න.pleas answer .thank you
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රති්කාර අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Mi *** | වයස: 30
Dr. mat a Dengu rakthapatha thathwayata awilla suwa wela sathi 1 ta passe mama pregnent une.babek hadaganna nam kalin sudanamak une na .Dr meka babata balapanawida?
පිළිතුර

නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]