ප්රසූතිය පහසු වෙන්න අන්තිම මාසේ කරන්න දෙයක් තියෙනවද?
Is there anything to do in the last month to ease delivery?
sir...daruwa lebenna masayaka kalayak thiyenne.daruwawa lebena eka pahasu karanna edineda weda kalata kamak nehe neda.wena wisesa dewal thiyenawada e sadha...
නැහැ. මේ සඳහා විශේෂයෙන් සූදානම් වීමට අවශ්ය නැහැ. ඔබට එදිනෙදා සිදු කරන වැඩ කටයුතු වල යෙදෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?