Skip to main content
ප්‍රශ්නය

සුද යනවා නම් දරුවෙක් පිළිසිඳ ගන්න බැරිද?

Can you conceive while having vaginal discharge?

dr,suda yana wita daruwaku pilisida gatha nohekida.kanthawakata samanya washayen suda yema rogee thathwayada.

අසන ලද්දේ: sh*** · වයස 30

මෙය රෝග තත්වයක් නොවෙයි. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ.