Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා වී ඇඟේ වෙනසක් නැත්නම් ගැබ් ගෙනද?

Late period with no body changes — could it be pregnancy?

Dr mata mensos hadenna tribune giya mase26 wenida;ath tama hadune ne,api mry krla Dan masa2k ,ahema noune pregnant wela nisada?mage angata wenasak danenneth be tama

අසන ලද්දේ: Is*** · වයස 25

ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.