ටෙස්ට් එකේ ඉර ලා පාටට පෙනුණොත් ඒක ගැබ් ගැනීමක්ද?
Does a faint line on the test mean pregnancy?
Dr. Mata IUI ekak kala in pasu sathi 3kin stick ekakin urine parikshawak niwasedi kala, ehi test line eka faint line ekak akarayata pasitive wela thibuna eta pasuwa dina eya pariksha kirimedi stick eka negative wee thibuna eta pasu dina mata period heduna. Dr. Meya geb genimak sidu wee nethi unada...
මෙය ගැබ් ගැනීමක් නොවෙයි. මුත්‍රා පරීක්ෂණය පොසිටිව් ලෙස සලකන්නේ ඉරිදෙකම එකම පාටට පෙනෙන විටයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?