Skip to main content
ප්‍රශ්නය

ආයෙත් ගැබ් ගත්තට පස්සේ ලොකු දරුවාට කිරි දෙන්න පුළුවන්ද?

Can you keep breastfeeding the older child while pregnant?

Doctor.mama pregnant dan masayai. Mata awrudu 3ka babek innawa.ey nidaganna welawata kiri bonawa magen.eka problem ekak weida doctor lebenna inna babata.

අසන ලද්දේ: Im*** · වයස 24

නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නමුත් වැඩිමහල් දරුවාට දැන් මවු කිරිදීම අවශ්‍ය නැහැ.