Skip to main content
ප්‍රශ්නය

බබා කිරි බිල ඉවර උනාම අඩනවා doctor. එයාට කිරි මදි. මට කිරි වැඩි කර ගන්න බෙහෙතක් කියන්න doctor.

අසන ලද්දේ: ha*** · වයස 31

බොහෝ දෙනෙක්ට එවැනි ඖෂධ අවශ්‍ය වෙන්නෙ නැහැ. බබා කිරි උරන තරමට මව් කිරි නිපදවෙනව. කිරි මදි යැයි හැඟෙන්නේ බොහෝවිට කිරි දෙන ඉරියව්ව සහ බබා තන පුඩුව අල්ලා ගන්නා ආකාරය නිවැරදි නොවීම නිසයි. පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී කිරි දෙන ආකාරය නිවැරදි කර ගන්න.