Skip to main content
ප්‍රශ්නය

බබා ලැබිලා කිරි එන්නේ නැත්නම් කිරි වැඩි කරන්න පෙති තියෙනවද?

Is there a pill to increase breast milk after delivery?

kiri poddakwath naha ekata ikmanata peththak kiyannako. Baba ipadila daws 5k wenawa baba dan kaha wenawa kiri nathi nisa

අසන ලද්දේ: An*** · වයස 38

කිරි වැඩි කිරීමට පෙති අවශ්‍ය නැහැ. දරුවා නිතර උරන තරමට කිරි වැඩි වෙනව. කිරි දෙන ඉරියව්ව සහ දරුවා තන පුඩුව අල්ලන ආකාරය නිවැරදි කර ගැනීමට පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවන්න. දරුවාගේ සම කහ පැහැ වෙනව නම් අදම ළමා රෝග වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.