කිරි දෙද්දී කිරි වේගයෙන් එනවා, බබාට හිර වෙනවා, මොකද කරන්නේ?
Milk comes too fast and baby chokes when feeding – what to do?
Doctor mama inne kuwait wala. Mata masa 2 1/2 ka babek innawa.. babata masa 2 wage idan samahara dawasata babata kiri madi wage mata danenawa... kalin kiri erenawa mata hodata danuna... eth dn baba tikak wela kiri uranakota eka paratama kiri erenawa e kiri tika winadi 2kin wage eliyata yanawa... piyayuru dekenma kiri enawa eka parama... ehema unama babta kiri ispolleth yanawa... eka dawasak kiri thada wela thibuna nisa man pump kala... eda idan thamai ehema une.. kiri adu nisa babage bade gas pirila hospital ekkan yannatj una.. mn mokada mekata karanna oni docter. Godak asarana wela inne..
මෙය බොහෝවිට කිරි අඩු වීමක් නොවෙයි. කිරි වේගයෙන් පිට වීම නිසා දරුවාට කිරි හිර වී බඩේ ගෑස් පිරෙන්න පුළුවන්. කිරි දෙන ඉරියව්ව වෙනස් කිරීමෙන් මෙය පාලනය කර ගන්න පුළුවන්. මේ සඳහා ඖෂධ අවශ්‍ය නැහැ. ඔබ සිටින රටේ කිරි දීම පිළිබඳ උපදේශිකාවක් හෝ ළමා රෝග වෛද්‍ය වරයෙකු හමුවී කිරි දෙන ආකාරය නිවැරදි කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබිලා මාසයකින් පියයුරු ලිහිල් වීම සාමාන්‍යද?Are soft breasts a month after delivery normal?
මව් කිරි වැඩි කර ගන්න බෙහෙතක් තියෙනවද?Is there a medicine to increase breast milk?
බබා ලැබිලා කිරි එන්නේ නැත්නම් කිරි වැඩි කරන්න පෙති තියෙනවද?Is there a pill to increase breast milk after delivery?
කිරි පිටි බිව්වාම මව් කිරි වැඩි වෙනවාද?Does drinking milk powder increase breast milk?