Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්..මම මගේ පලවෙනි දරුවා බිහි කරලා මාසයක් වෙනව..දන් මට දැනෙනවා මට කිරි මදි ගතියක්..පියයුරු ගොඩාක්ම් ලිහිල් ගතියක් දැනෙනවා...ඒ තත්වය සාමාන්‍ය ද?..

අසන ලද්දේ: Se*** · වයස 25

ඔව්. මාසයක් පමණ වන විට පියයුරු ලිහිල් වීම සාමාන්‍ය තත්වයක්. කිරි ප්‍රමාණය දරුවා උරා බොන වාර ගණන අනුව තීරණය වෙන නිසා නිතර කිරි දෙන්න. දරුවාගේ බර වැඩි වෙනව නම් කිරි ප්‍රමාණවත්.