කිරි පිටි බිව්වාම මව් කිරි වැඩි වෙනවාද?
Does drinking milk powder increase breast milk?
Babata 1 year 6month adu bara babek eyata mage kiri wadiwanna kiri petitn Bonna hodada
නැහැ. මව කිරි පිටි පානය කිරීමෙන් මවු කිරි වැඩි වෙන්නෙ නැහැ. අවුරුදු එකහමාරක දරුවෙකුගේ බර වැඩි වීමට අවශ්‍ය වෙන්නේ මවු කිරි වලට අමතරව ප්‍රමාණවත් ආහාර. බර අඩු වීමට හේතුව දැන ගැනීමට ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී දරුවා පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබිලා මාසයකින් පියයුරු ලිහිල් වීම සාමාන්‍යද?Are soft breasts a month after delivery normal?
මව් කිරි වැඩි කර ගන්න බෙහෙතක් තියෙනවද?Is there a medicine to increase breast milk?
කිරි දෙද්දී කිරි වේගයෙන් එනවා, බබාට හිර වෙනවා, මොකද කරන්නේ?Milk comes too fast and baby chokes when feeding – what to do?
බබා ලැබිලා කිරි එන්නේ නැත්නම් කිරි වැඩි කරන්න පෙති තියෙනවද?Is there a pill to increase breast milk after delivery?