Evening Primrose Oil ගත්තම ගැබ් ගන්න පහසු වෙනවද?
Does Evening Primrose Oil help with conceiving?
Dr mage periods regular. Dan masa 4k witara babekta try kala. Success une na. Check ups okkoma normal kiwa. Doctor mata danagana oni EVENING PRIMROSE OIL pawichchi kirimen cervical mucus wedi wenawada. eya sperms walata gaman kirima pahasu karanawada kiyala. Mata danata medicine mukut use karana oni na kiwa vog.EPO gattata kamak nadda doctor?
නැහැ. ඉන් ගැබ් ගැනීමට හැකියාව වැඩි වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?