නම: Um *** | වයස: 30
පිළිතුර
ඔබට දැන් හොඳින් සුව වී ඇති නම් ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඉරි දෙකම එකම වර්ණයෙන් පැහැදිලිව නොපෙනේ නම් එය පොසිටිව් ලෙස සලකන්න බැහැ. නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැවත එනවැන තත්වක් ඇතිවීමට ඇති අවදානම අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. තව දුරටත් ප්‍රතිකාර මගින් උත්සාහ කල හැකියි. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගැනීම සුදුසු නැහැ.