Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Denata wasara 3k wenawa apa wiwaha wela eth tama man geb gena ne vog kiyanawa ledak ne kiyala mama tikak mhath wenawa masika sudda wima hariyata hedenne ne sir api monada me dawal walata karanne

අසන ලද්දේ: නි*** · වයස 27 · 824 views

පිළිතුර

ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. ඊට අමතරව ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.