Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata march 24 menses wunata passe tama hadune ne mata me dawas wala oluwa kakkumai hariyata wamane yannath enawa kakul saga tunatiye kakkumakuth anwa sarin sar mama pregnant we atda kiya baliya yuththe kawadada mage bmi agaya 25.9 k meya bara wadida

අසන ලද්දේ: Di*** · වයස 23 · 874 views

පිළිතුර

ඔබට ඔසප්වීමට නියමිත දිනය පසුවී ඇති නම් දැන් මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්.