කුසේ දරුවාගේ අඩුපාඩු දැනගන්න හොඳම ස්කෑන් එක මොකක්ද?
Which scan best shows if the baby has any abnormality?
Dr...baba kuse innakota babage monawahari adupaduwak tiyanawada wedima durwalada. Kiyala dena ganna puluwan hodama scan eka mokakda...
සති 20දී පමන විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් සිදු කර මේ ගැන දැන ගන්න හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?