නම: Ga *** | වයස: 25
පිළිතුර
ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි මෙම ඖෂධය ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

පහත පිටුවේ තොරතුරු ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබට නිවුන් දරුවන් ඇතිවීමට ඇති හැකියාව අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. මෙය පියවි සිහිය තිබියදී කරන සුළු ක්‍රියාවලියක්. පැය 1/2කට පසු රෝහලෙන් බැහැර යන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ප්‍රතිකාර නිර්දේශ කිරීමට හේතුව පැහැදිලි නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.