නම: Ak*** | වයස: 24
ගැටළුව

Doctor mage mensess vena eka godak apilivalai. Samahara masa valata hedenne na samahara masavalata poddak vithara yanava. Samahara masavalata godak le yanava. Samahara masavala navathinnema nethuva hedenava. Mn mekata godak beheth gatta. Femilon kiyana beheth aurudu 2k biuva eth eka adu une na. Mata ekata visadumak denaganna one

පිළිතුර


මෙම ප්‍රතිකාර වලින් සිදු වෙන්නෙ තාවකාලිකව ඔසප් චක්‍රය පාලනය කිරීම පමණයි. ඒ නිසා දිගටම ප්‍රතිකාර ගැනීම අවශ්‍ය නැහැ. මාස තුනකට වඩා ඔසප්වීම ප්‍රමාද නම් පමණක් වෛද්‍ය වරයකෙු හමුවී ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)