මාස දෙකක් විතර ටිකෙන් ටික ලේ යනවා නම් හේතුව මොකක්ද?
What causes light bleeding that goes on for two months?
Dr.Man 27 years walin pregnant una. but masa 2 n withara abortion una.in pasuwa iui ekakin prenant una.eka wardanaya wela naha kiyala kiuwaa.ekath ain kala.mata eggs mature wen nathi nis ingection cause ekak kala.dan mata masa 2k withara tika tika bleed wenawa.prenancy ekakuth na.e ay kiyala dana ganna puluwanda?mata baya hithenawa pilikawakda kiyala.mokada man godak beheth karapu nisa
පරීක්ෂා කිරීමෙන් තොරව මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපෙදස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?