නම: Na *** | වයස: 25
පිළිතුර
මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. ඒ සඳහා තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. ඉන් දරු ඵල නැති වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

දරුවාට සති 6ක් වන විට සුදුසු උපත් පාලන ක්‍රමයක් ආරම්භ කරන්න. මේ ගැන ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. රුධිර වහනය සහ වේදනාව පහව ගිය පසු ලිංගික එක්වීම ගැටළුවක් නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. ඉන් ඉදිරි ගැබ් ගැනීමකට බාධාවක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
වේදනාව අඩු කිරීමට ලැපරොස්කොපි සැත්කමක් මගින් හැකියාව තිබෙනව. නමුත් මේ තත්වය නැවත නැවත ඇතිවීමට අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුුතු කරන්න.