නම: sa *** | වයස: 28
පිළිතුර
මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. හොඳින් පාලනය වී ඇතිනම් ඇදුම රෝගය සාමාන්‍ය දරු ප්‍රසූතියකට බාධාවක් නොවෙයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
හදිසි උපත් පාලන පෙති වල අඩංගු හෝමෝන නිසා නැවත ඔසප් වන දිනය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. තවදුරටත් ඔසප් වීම ප්‍රමාද නම් ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂා කර බලන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
දිගටම රුධිර වහනය පවතීනම් නැවත වෛද්‍ය වරයකෙු හමුවී පරීක්ෂා කරවා ගන්න. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. බොහෝවිට සුදයාම සාමාන්‍ය තත්වයක්. ආසාදනයක් නොවෙයි. <br>