Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Lingika ekathu wee kopamana kalayakata psuwada osap wema nawatinne.saha geb gena ati bawa haduns ganne keseda?

අසන ලද්දේ: Pr*** · වයස 24 · 3120 views

පිළිතුර

ඔසප්වීමට නියමිත දිනයට ඔසප්වීම සිදු නොවිනි නම් මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසුයි. ලිංගික එක්වීමෙන් සති 3-4කට පසු බොහෝවිට මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව.