නම: Sa *** | වයස: 29
Docta man mary karala awrudu 5k wenawa daruwaku balaporoththuwen den awruddak withara wenawa man kisidu upath palana kranna beth warga aragena ne vog kenekgen beth gaththa eth ne pasuwa kiwwa ex ray ekak ganna oni kiyala eken monada balanne matamekata visadumak denna
පිළිතුර

පැලෝපීය නාල වල අවහිරතායක් ඇතිදැයි පරීක්ෂා කිරීමට HSG නැමැති X Ray පරීක්ෂණය සිදු කරනව. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: දි *** | වයස: 28
ඩොක්ටර්, මීට වසර 5කට පමන පෙර මා හට මාස 3ක් පමන මාසික ආර්තවය නොඋ නිසා වෛද්‍යවරයකු හමුවුවා. එහිදී ඔහුNoethisterone 5mg tds for 5days නිර්දේශ කරනු ලැබුවා. ඉන් පසු අකන්ඩව ආර්තවය සිදු වුවත් නැවතත් පෙර පරිදිම මාස 3කට ආසන්න කාලයක් ආර්තවය සිදු නොවිනි. මෙය රෝගි තත්ත්වයක් ද? පෙර ඖෂධය නැවත භාවිතා කිරීම සුදුසු ද? මා දැනට විවාහක අතර දරුවන් ලැබීමට මෙය ගැටලුවක් වේවිද?
පිළිතුර

වෛද්‍ය උපදෙස් වලින් තොරව හෝමෝන ඖෂධ ලබා ගැනීම සුදුසු නැහැ. රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට වෛද්‍ය වරයෙකු හමුවෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Na *** | වයස: 27
lul karama parissam wenna onada
පිළිතුර

නැහැ. සාමාන්‍ය එදිනෙදා කටයුතු වල යෙදීම අහිතකර නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: is *** | වයස: 27
DR. masa 3 k kalalak sita kisima upath palanayak nativa daruvek balaporothu una eth piriyed haduna ea nisha paraku wenna nisha pathikara oni wenawada
පිළිතුර

නැහැ. කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 24
Doctor , man pregnant wela dan sathi 14 Mata samahara dawas walata wamane yanna enawa, kannath be, oluwa ridenawa godak, a ai kiyala danaganna puluwanda
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම පවතීනම් ඖෂධ මගින් සහනයක් ලබා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]