දියවැඩියාවට බෙහෙත් නොගත්තොත් කුසේ දරුවාට මොකද වෙන්නේ?
What happens to the baby if diabetes is left untreated?
Doctor mata diyawediyawa thiyanawa mama masa 4 gebiniyak. Diyawediyawata beheth aragena ne .mage babata me nisa mokada wenne
ඉක්මණින් ඔබේ වෛද්‍ය වරයා හමුවී සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න. ප්‍රතිකාර මගින් දරුවාට ඇතිවිය හැකි බලපෑම අවම කර ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?