මුල් සති වල ලේ බිංදු කිහිපයක් ගියොත් දරු ගැබට බලපානවද?
Do a few drops of blood in early pregnancy affect the baby?
Sir mama pregnant vela sathi 8 k venawa.ETH dina dekak mata rudiraya bindu 4 k vithara pita una.meka darugabata balapamak veida.
බොහෝවිට මෙය සාමාන්ය තත්වයක්. දරු ගැබ සාමාන්ය ලෙස පවතීදැයි ස්කෑන් පරීක්ෂණයක් සිදුකර දැන ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?