නම: ni *** | වයස: 29
පිළිතුර
ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් ගර්භාෂයෙන් පිටත පිහිට දරුගැබක් නිසාත් උදරයේ වේදනා අැතිවිය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔසප් වීමට නියමිත දිනය පසුවී සති 3කින් පමණ වෛද්‍ය වරයෙකු හමුවීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබ සඳහන් කරන්නේ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්වය විය යුතුයි. ඒ ගැන වැඩි විස්තර පහත ලිපි වල දැක්වෙනව.
pcos.vog.lk