නම: Ay*** | වයස: 31
ගැටළුව

Mama 2015 was are may mass siseriyan sethkamakin daruwaku bihi kala.mage udaraya me wana with taramak visalawa pawatinawa.dakina aya wimasanne dauwaku pilisida athda yannai.ma hata newatha daruwakuge awasyatawada pawatinawa.mema kusa idiriyata near wisalawa pewatima rogi tathwayakda.mega newata daruwaku lava genimata getaluwak weda.ma upath palana lupayak bawita kirima me tathwayata hetuwakda.

පිළිතුර


මේ තත්වයට හේතු වෙන්නේ උදරයේ මේද තැන්පත්වීමයි. උපත් පාලන ලූපය මෙයට සම්බන්ධ නැහැ. ආහාර පාලනය සහ ව්‍යායාම මගින් මෙය අඩු කරගන්න පුළුවන්. මේ නිසා නැවත ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩක් තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)