ප්‍රශ්නය
Doctor mage wife pregnat wela 3 week wage thama vog kenek hambune ne eyata gastic thiyanawa e handa eyata athiwena apahasutha wen karala handunaganne kohomada. Plz help me
පිළිතුර
ගර්භණී කාලයෙත් ඊට සමාන රෝග ලක්ෂණ ඇති වෙන නිසා වෙන් කර හඳුනා ගැනීම අපහසුයි. නමුත් අපහසුතා මග හරවා ගැනීමට වෛද්‍ය උපදෙස් මත ඖෂධ ප්‍රතිකාර භාවිතා කල හැකියි. බඩේ වේදනාවක් ඇති නම් කලින් ස්කෑන් පරික්ෂණයක් සිදු කර ගන්න.