Skip to main content
ප්‍රශ්නය

කලින් පැපොල හැදුණු ගැබිනියකට ආයෙත් එය බෝවෙනවද?

Can a pregnant woman who already had chickenpox catch it again?

Mama sathi19ka mawak.Dr mt giya wasare pepola rogaya seduna.dn mage niwase ayekuta Ema rogaya sedi athi bewin mama kumak Kala yuthuda?ein mt balapamak wiya hekida

අසන ලද්දේ: Ra*** · වයස 25

මෙම රෝගය නැවත බෝවීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩු නිසා විශේෂයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය නැහැ.