නම: Ni *** | වයස: 36
doctor,mama marry karala 1year wenawa.et babala na.vog kenek meet una.masa3k duinum100 gatta.thyroxine level1adui kiyala doctor kiwwa.TSH 12.800 tiyene.behet bonawa eyata.babala natiwenna thyroxine balapanawada?
පිළිතුර

ඔව්. මේ තත්වය පාලනය කර ගැනීම අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 24
mata mesas hadenne masayak ara masayak doctor. Eka daruwek hadanna balapanavada.mama rumatic atharaitise walata beheth pavichchi kara.eth marry karanna masa 3kata kalin beheth nawaththuwa.me prashna dekama daruwek hadanna balapanavada.
පිළිතුර

ඔසප් විම අක්‍රමවත් නිසා ඩිම්බ මේරීම සම්බන්ධ ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. ඔබ ලබා ගන්නා ඖෂධ වෛද්‍ය වරයාට පෙන්වා ඒ ගැනත් උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 27
Mata laperuscopy kara.eken kisima gataluwak na qwa.1 parak IUI kara.eth eka sarthaka une na.mahaththayage count 1 tikak aduy.e nisada doctor pegnancy 1 hariyanne natte.natnam maget wena gataluwak tiyanawada kiyala hoyanna puluwanda.ane doctor plz mata help karanna.mama matara.doctor meet wenna puluwan thanakuth mata kiyanna.
පිළිතුර

දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. මේ ගැන වැඩිදුර පරීක්ෂණ මගින් සොයා බැලීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 29
Osap wima hariyata wenne nehe,sometime 3 month wage NE,may marry Kara ayeth une NE 2 months ,last month hedila sathiyak hera sathiyak dan hedenawa,Dan 4 times heduna, same two months, what should I do
පිළිතුර

මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 31
doctor man dan videsaye sewaya karami,mita awruddakta pera mata rudirya pitavimk sidu una nesa check kala atakota kiuwa dimba kosa gedi tiyanva kiyala,adu un nettam anna kiuwa man giye ne aye rudirya pita nowna nesA eth den nitara nitra rudirya pita venva biduwak taram man kumakda karanna awassaya man daruwo bihi karapu kenek neme meka mata anagatheta balapaida makata beheth netida mata lankavata anna vidiyak ne denma wisa awe neti nesa visadumak dennawada doctor hugak pin
පිළිතුර

ඔබට තිබෙන රෝග තත්වය කුමක්දැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. ඉන් පසු වෛද්‍ය නිර්දේශය අනුව සුදුසු ප්‍රතිකාර වලට හෝ සැත්කමකට යොමු වෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]