ඔසප් වීම සති දෙකක් දිගටම තියෙන්නේ ඇයි?
Why does a period go on for two weeks?
Doctor mta periods hedeema kramanukulawa siduwennene. samahara month wala wedipura bleed wenwa. beheth aran adu unath den newathath pera lesama bleed wenwa. 2 weeks withara wenwa periods hedila me mase.tama hodaune ne. Mm marry kralath ne tama. doctor ehema wenne hormone wala balapemak nisada?
මෙයට හේතු සොයා බැලිමට නම් පරීක්ෂණ අවශ්ය වෙනව. අධික රුධිර වහනයක් සිදුවන නිසා වෛද්ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?