වෙන බෙහෙත් බොන අතරේ Postinor ගත්තොත් වැඩ කරනවද?
Does Postinor still work if taken with other medicines?
සර්, මට උණ හා උගුර ඉදිමීම නිසා බෙහෙත් ගත්තා. ඒ බෙහෙත් මම බොන අතරතුර පොස්ටිනෝ 2 ටැබ්ලට් එකත් බිව්වා අනාරක්ෂිත එකතුවීමක් නිසා .. උණට බෙහෙත් බොන ගමන් පොස්ටිනෝ 2 බිව්වට කමක් නැද්ද... පොස්ටිනෝ 2 වලින් වැඩක් නැති වෙයිද උණට බෙහෙත් බොන ගමන් බිව්ව නිසා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා
සමහර ප්‍රතිජීවක ඖෂධ නිසා මෙම ඖෂධය නිසි ලෙස ක්‍රියා නොකිරීමට ඉඩ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?